ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ සිදු විය යුතු සංශෝධනය පිළිබඳ අධ්‍යයනය : විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරිදැක්ම ඇසුරින්

dc.contributor.authorMinaz, M. N. M.
dc.contributor.authorImna, M. I. F.
dc.contributor.authorAhamed, M. A. B.
dc.contributor.authorAhamed Sarjoon, .R
dc.date.accessioned2021-08-16T10:03:40Z
dc.date.available2021-08-16T10:03:40Z
dc.date.issued2021-04-04
dc.description.abstractශ්‍රී ලංකාවේ ජීවත්වන මුස්ලිම්වරුන් සදහා ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ විය යුතු සංශෝධනයන් පිළිබඳ සමාජයේ සංවාදාත්මක තත්වයක් උදා වී ඇත. ඒ අනුව එකී සංවාදාත්මක තත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන මුස්ලිම් විද්‍යාර්ථීන් දරන අදහස මෙම අධ්‍යයනය තුළින් විස්තර කර ඇත. මේ සඳහා අවශ්‍ය දත්ත රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් ලබාගෙන මෙම අධ්‍යයනය සිදු කර ඇත. මේ සඳහා සහභාගි වූවන්ගේ ප්‍රතිචාර සමාලෝචනය කළ විට පෙනී යන ප්‍රධානතම කරුණු කාරණා නම් දැනට ක්‍රියාත්මකව පවතින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිළිබඳව බහුතරයක් වූ සිසුන් දැනුවත්භාවයකින් යුක්ත බවත් මෙම පනත යටතේ සිදු වන විවාහ සහ දික්කසාද ක්‍රමයන් තුළ ඇති න්‍යායාත්මක කරුණු සහ ක්වාසි අධිකරණය ව්‍යූහය තවදුරටත් සංශෝධනය ලක් විය යුතු බවත් ය. එලෙස මෙම මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සිදුවිය යුතු සංශෝධනයන් පිළිබඳ ඔවුන් මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇති කරුණු මෙම පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වැදගත්වන අතර ඔවුන්ගේ එම අදහස් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරවීම තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත තවදුරටත් සාධනීය තලයකට රැගෙන යා හැකි බව මෙම පර්යේෂණයෙන් පෙනී යයි.en_US
dc.identifier.citation8th International Symposium 2021 on “Promoting Faith-Based Social Cohesion Through Islamic and Arabic Studies”. 04th April 2021. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 389-404.en_US
dc.identifier.isbn978-624-5736-14-0
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/5735
dc.language.isootheren_US
dc.publisherFaculty of Islamic Studies & Arabic Language, South Eastern University of Sri Lanka, University Park, Oluvil.en_US
dc.subjectමුස්ලිම්වරුණ්en_US
dc.subjectවිවාහයen_US
dc.subjectදික්කසාදයen_US
dc.subjectසංශෝධනයen_US
dc.subjectනීතියen_US
dc.titleශ්‍රී ලංකා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ සිදු විය යුතු සංශෝධනය පිළිබඳ අධ්‍යයනය : විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරිදැක්ම ඇසුරින්en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
1631617662163_Research-ITC 062.pdf
Size:
456.08 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: